සාහිත අභිනන්දන 2019 Get link Facebook X Pinterest Email Other Apps December 14, 2019 සාහිත අභිනන්දන 2019 වර්ෂයක් පාසා සිසුන් තුල සාහිත්‍ය දැනුම පෝෂණය කරමින් ඔවුන් තුල ඇති නිර්මානාත්මක කුසලතා ඔප් නංවමින් සාහිත්‍ය හා සෞන්දර්යාත්මක අංග ඇතුලත් මහා මංගල්‍ය සහිත අභිනන්දන වේ. Get link Facebook X Pinterest Email Other Apps Comments
ගුරු පුහුණු වැඩසටහන December 09, 2019 නව තාක්ෂනය භාවිතයෙන් ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලියට ගුරුවරුන් පුහුණු කරවීමේ ක්‍රියාවලියට අදාළ වැඩසටහන මෙහිදී පරිගණක හා අන්තර්ජාලය භාවිතයෙන් නව දැනුම සොයමින් සිසුන් වෙත ආකර්ශනීය ලෙස පාඩම් සකස් කරගැනීමට හා තාක්ෂණික උපකරණ භාවිතය පිලිබදව පුහුණුව ලබාදෙන ලදී Read more
දුන්හින්න විදු මාතාව December 09, 2019 දුන්හින්න විදු මාතාව දුම්බර මිටියාවතේ දර්ශනීය කඳු මුදුනක පිහිටි දුන්හින්න ද්වීතීක පාසල පුරා වසර 66 ක් මෙරටට ව්ටිනා දූ පුතුන් දායද කළ ආයතනයකි. මෙම පාසල ආරම්භ වන්නේ 1952 ඔකතොම්බර් මස 10 වන දින මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දුන්හින්නග්රාමයේ දී සිසුන් 34 දෙනකුගෙනි. මේ වන විට තෙල්දෙණිය කලාපය තුල පවතින පාසල් අතරින් විශිස්ටත්වයෙන් ඉදිරියෙන්ම හා සුන්දරම පාසල ලෙස දුන්හින්න විදු මාතාව හෙදින්විය හැකිය. Read more
Comments
Post a Comment