දුන්හින්න විදු මාතාව
දුන්හින්න විදු මාතාව
දුම්බර මිටියාවතේ දර්ශනීය කඳු මුදුනක පිහිටි දුන්හින්න ද්වීතීක පාසල පුරා වසර 66 ක් මෙරටට ව්ටිනා දූ පුතුන් දායද කළ ආයතනයකි. මෙම පාසල ආරම්භ වන්නේ 1952 ඔකතොම්බර් මස 10 වන දින මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දුන්හින්නග්‍රාමයේ දී සිසුන් 34 දෙනකුගෙනි.
මේ වන විට තෙල්දෙණිය කලාපය තුල පවතින පාසල් අතරින් විශිස්ටත්වයෙන් ඉදිරියෙන්ම හා සුන්දරම පාසල ලෙස දුන්හින්න විදු මාතාව හෙදින්විය හැකිය.
![Image may contain: tree, plant and outdoor](https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t31.0-8/s960x960/13235432_123347568078715_1684480241600749096_o.jpg?_nc_cat=106&_nc_ohc=PAehGvn7aR4AQlcJsR4rscGVKB7MTd8c9Fa06-LmHQwWYkSiTBWJAupMg&_nc_ht=scontent.fcmb3-1.fna&oh=d01a48c23f10ae6697b7c47da6626cb4&oe=5E8A4266)
![Image result for dunhinna school photos](https://i.ytimg.com/vi/kfz0QJr24Rk/maxresdefault.jpg)
Comments
Post a Comment