ශ්‍රමදාන Get link Facebook X Pinterest Email Other Apps December 14, 2019 පාසල් ශ්‍රමදාන කටයුතු වලට ගුරු සිසු සහභාගිත්වය පාසල හා අවට පරිසරය පිරිසිදුව හා සුන්දරව පවත්වා ගැනීමටත් ඩෙන්ගු උවදුරෙන් ආරක්ෂා වීමටත් නිරන්තරයෙන් වටපිටාව පිරිසිදු කිරීමේ කටයුතු වලට ගුරුවරුන් හා සිසුන් දායක වේ. Read more
සාහිත අභිනන්දන 2019 Get link Facebook X Pinterest Email Other Apps December 14, 2019 සාහිත අභිනන්දන 2019 වර්ෂයක් පාසා සිසුන් තුල සාහිත්‍ය දැනුම පෝෂණය කරමින් ඔවුන් තුල ඇති නිර්මානාත්මක කුසලතා ඔප් නංවමින් සාහිත්‍ය හා සෞන්දර්යාත්මක අංග ඇතුලත් මහා මංගල්‍ය සහිත අභිනන්දන වේ. Read more
කාර්යබහුල වූ පාසල් ක්‍රියාකාරකම් Get link Facebook X Pinterest Email Other Apps December 11, 2019 😒😒😒🙏🙏🙏 😒😒😒🙏🙏🙏😒🙏 පාසලේ පැවති අධික කාර්යබහුල වූ ක්‍රියාකාරකම් හේතුවෙන් post යාවත්කාලීන කිරීමට නොහැකි වූ බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු ...................... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🎸 NEMIS ශිෂ්‍ය තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම 🏆 සාහිත අභිනන්දන උත්සවය පැවතීම 📐 ගුරු දින හා ළමා දින උත්සව පැවැත්වීම 👑 අ. පො. ස. (සා.පෙළ.) ප්‍රතිපල ඉහළ නැංවීමේ වැඩසටහන් සිදු කිරීම 💽 වාර විභාග පැවතීම හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම හා ලකුණු ලබා දීම 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔 අසීමිත මෙවන් කාර්යබහුල ක්‍රියාකාරකම් හේතුවෙන් අපද ඉතා කාර්යබහුල වන්නට විය. Read more
ගුරු පුහුණු වැඩසටහන Get link Facebook X Pinterest Email Other Apps December 09, 2019 නව තාක්ෂනය භාවිතයෙන් ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලියට ගුරුවරුන් පුහුණු කරවීමේ ක්‍රියාවලියට අදාළ වැඩසටහන මෙහිදී පරිගණක හා අන්තර්ජාලය භාවිතයෙන් නව දැනුම සොයමින් සිසුන් වෙත ආකර්ශනීය ලෙස පාඩම් සකස් කරගැනීමට හා තාක්ෂණික උපකරණ භාවිතය පිලිබදව පුහුණුව ලබාදෙන ලදී Read more
LMS Training Program Get link Facebook X Pinterest Email Other Apps December 09, 2019 2019 මැයි මස 15 වන දින Headstarts කණ්ඩායම විසින් ඉගෙනුම් කළමණාකාරන පද්තිධය (LMS) හදුන්වා දීමේ වැඩසටහනට අදාළ පාඩම් අන්තර්ගතයන්, ප්‍රශ්නවලීන් ආදිය පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබද අවබෝදයක් අප පාසලේ ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් ලබා දෙන ලදී. Thanks very much headstaets team....🙏🙏🙏 Read more
දුන්හින්න විදු මාතාව Get link Facebook X Pinterest Email Other Apps December 09, 2019 දුන්හින්න විදු මාතාව දුම්බර මිටියාවතේ දර්ශනීය කඳු මුදුනක පිහිටි දුන්හින්න ද්වීතීක පාසල පුරා වසර 66 ක් මෙරටට ව්ටිනා දූ පුතුන් දායද කළ ආයතනයකි. මෙම පාසල ආරම්භ වන්නේ 1952 ඔකතොම්බර් මස 10 වන දින මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දුන්හින්නග්‍රාමයේ දී සිසුන් 34 දෙනකුගෙනි. මේ වන විට තෙල්දෙණිය කලාපය තුල පවතින පාසල් අතරින් විශිස්ටත්වයෙන් ඉදිරියෙන්ම හා සුන්දරම පාසල ලෙස දුන්හින්න විදු මාතාව හෙදින්විය හැකිය. Read more