කාර්යබහුල වූ පාසල් ක්‍රියාකාරකම්



😒😒😒🙏🙏🙏 😒😒😒🙏🙏🙏😒🙏
පාසලේ පැවති  අධික කාර්යබහුල වූ ක්‍රියාකාරකම් හේතුවෙන් post යාවත්කාලීන කිරීමට නොහැකි වූ  බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු......................
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏


🎸 NEMIS ශිෂ්‍ය තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම
🏆 සාහිත අභිනන්දන උත්සවය පැවතීම 
📐 ගුරු දින හා ළමා දින උත්සව පැවැත්වීම 
👑 අ. පො. ස. (සා.පෙළ.) ප්‍රතිපල ඉහළ නැංවීමේ 
      වැඩසටහන් සිදු කිරීම 
💽 වාර විභාග පැවතීම හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම හා 
      ලකුණු ලබා දීම

😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
අසීමිත මෙවන් කාර්යබහුල ක්‍රියාකාරකම් හේතුවෙන් අපද ඉතා කාර්යබහුල වන්නට විය.

Comments

Popular posts from this blog

ගුරු පුහුණු වැඩසටහන

දුන්හින්න විදු මාතාව

සාහිත අභිනන්දන 2019